ACP Japan (Pvt) Ltd

මෙහිදී අපි ශ්‍රී ලාංකිය නිපුණ බලකාය ජපානයේ රැකියා සඳහා යොමු කිරීමට අවශ්‍ය සියල්ල ඉටු කරන්නෙමු

ඉගෙනීම ආරම්භ වන්නේ අප සමඟයි

ඔබගේ ජපන් රැකියා සිහිනය සැබෑ කරගැනීමේ පළමු පියවර ACP ජපන් පාසලෙන් ඔබට ආරම්භ කල හැක. මෙහිදී අප ජපන් භාෂාව ඉගෙනගැනීමට උනන්දුවක් දක්වන ආධුනිකයින් සඳහා භාෂාවේ මූලික අදියරේ සිට ඉගෙන ගැනීමට අවශ්‍යම අදියරේ සිට ඉගැන්වීම් කටයුතු සිදුකරයි. ඒ හරහා උසස් අධ්‍යාපනය වෙත යොමු කිරීමට අවශ්‍ය උපදේශනය ද ලබා දෙන්නෙමු.

භාෂා පුහුණුවට අමතරව, ජපන් සංස්කෘතිය හා ජපන් සම්ප්‍රදායන්, දෛනික ජන ජීවන නීති රීති පිළිබඳව ද දැනුවත් කිරීම් සිදුකරන අතර එය ජපානයේ රැකියා සඳහා පිවිසෙන ඔබට සුව පහසු සමාජ වට පිටාවක් නිර්මාණය කර ගැනීමට උපකාරී වේ.

අපගේ ක්‍රියාපටිපාටිය තුළ වෘත්තීය කුසලතා සංවර්ධනය හා ඒ හා සමගාමී පාඨමාලා සඳහා යොමු කිරීමද සිදුකරන අතර ඒ තුළ ආහාරපාන සේවා, වැඩිහිටි සත්කාර සේවය, කෘෂි කර්මාන්තය, කර්මාන්ත හා ඉංජිනේරු ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථා වෙත යොමු කරයි.

සාරාංශයක් ලෙස භාෂාව හා සංස්කෘතික ආකල්ප මූලික කරගනිමින්, වෘත්තීය නිපුණතාවය ද ලබාදෙමින් ඔබගේ අනාගතය සාර්ථක කරගැනීමට හා ජපානයේ සුව පහසු ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය සිලල්ල  සපයන්නෙමු.

Logo Acpjapan 120x114
ACP ජපන් පාසල
වත්මන් ඇතුළත් කිරීම්
0 K+
සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලය
0 +
ක්‍රියාකාරකම්
0 +
සාමාජිකයින්
0 +

රැකියා

පුහුණු ශ්‍රමිකයින් සඳහා ඉහල ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයන් සඳහා අප මං පෙත් විවර කරමු.

agriculture acpjapan

කෘෂි කර්මාන්තය

ගොවිතැන, වගාව හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත වීම.

earegiver acpjapan

වැඩිහිටි සත්කාර

සේවයන් වැඩිහිටියන් රැකබලා ගැනීම හා ඔවුන්ට උපස්ථාන කිරීමේ වෘත්තීය සුදුසුකම් ලාභියෙකු වීම.

construction acpjapan

ඉදිකිරීම් ක්ෂේත්‍රය

ගොඩනැගිලි ඉදිකිරීම් හා සම්බන්ධ ශ්‍රමිකයකු වීම.

food service acpjapan

ආහාරපානන සේවා

ජපානයේ අවන්හල් හෝටල් සහ ආගන්තුක සත්කාර සේවාවල නිරතවීම.

engineering employee acpjapan

ඉංජිනේරු ක්ෂේත්‍රය

තාක්ෂණික හා ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් කාර්යයන් ඉටුකිරීම.

david edelstein n4dbvtudikw unsplash

වීසා සේවා

රැකියා වීසා

ජපානයේ තම වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය ශ්‍රමිකයින් සඳහා රැකියා වීසා ලබාදීම.

ශිෂ්‍ය වීසා

ජපන් භාෂාව හා සම්බන්ධ උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා අවශ්‍ය ශිෂ්‍ය වීසා ලබාදීම.

ව්‍යාපාරික වීසා

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නව ව්‍යවසායකයින් සඳහා අවශ්‍යාව වීසා ලබාදීම.

SSW වීසා

තෝරා ගත් ක්ෂේත්‍රයන් සඳහා ජපන් රජය විසින් ලබා දෙන රැකියා අවස්ථාවන් වෙත පිවිසීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයින් සඳහා අවශ්‍ය SSW වීසා ලබාදීම.

ගැලරිය

භාෂාව පිළිබඳ මනා අවබෝධය මගින්, සන්නිවේදනය පහසු කර ගැනීම තුළින් සාර්ථක වෘත්තියකයකු නිර්මාණය කළ හැකි බව අපගේ විශ්වාසය යි. ඒ අනුව හොඳින් පුහුණුවලත් උද්යෝගිමත් සහ ගුණාත්මක සේවාවක් ලබාදීමට කැප වී සිටින ගුරුවරු මඩුල්ලක් හා කාර්ය මණ්ඩලයක් අපහාසම්බන්ධ වී ඇත. උසස් අධ්‍යාපනය හා නිසි මාර්ගෝපදේශනය තුළින් සාර්ථක වෘත්තීකයෙකු සමාජයට මුදා හැරීම ඔවුන්ගේ එකම අරමුණ වේ.