සේවාවන්

ජපානයේ අධ්‍යයනයෙන් රැකියාව දක්වා.

ACP Japan පාසලේදී, ජපානයේ අධ්‍යයනය කිරීමට, වැඩ කිරීමට හෝ එහි ඔබේ අනාගතය ගොඩනැගීමට කැමති ශ්‍රී ලාංකිකයින් සඳහා අපි මුල සිට අවසානය දක්වා සහාය සපයන්නෙමු. ඔබට නිවැරදි කුසලතා ලබා දීමට, නීතිමය වීසා සැකසුම් සකස් කිරීමට, සහ ජපානයේ සැබැදි රැකියා අවස්ථා සම්බන්ධ කර දීමට අපගේ සේවාවන් විශේෂයෙන් සැලසුම් කර ඇත.

kvnga zodxjarpp7s unsplash

වීසා සේවා

පුහුණු ශ්‍රමිකයින් සඳහා ඉහල ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයන් සඳහා අප මං පෙත් විවර කරමු.

රැකියා වීසා –ජපානයේ තම වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය ශ්‍රමිකයින් සඳහා රැකියා වීසා ලබාදීම.

ශිෂ්‍ය වීසා– ජපන් භාෂාව හා සම්බන්ධ උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා අවශ්‍ය ශිෂ්‍ය වීසා ලබාදීම.

ව්‍යාපාරික වීසා –ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නව ව්‍යවසායකයින් සඳහා අවශ්‍යාව වීසා ලබාදීම.

SSW වීසා–තෝරා ගත් ක්ෂේත්‍රයන් සඳහා ජපන් රජය විසින් ලබා දෙන රැකියා අවස්ථාවන් වෙත පිවිසීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයින් සඳහා අවශ්‍ය SSW වීසා ලබාදීම.

රැකියා

පුහුණු ශ්‍රමිකයින් සඳහා ඉහල ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයන් සඳහා අප මං පෙත් විවර කරමු.

කෘෂි කර්මාන්තය –ගොවිතැන, වගාව හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත වීම.

වැඩිහිටි සත්කාර – සේවයන් වැඩිහිටියන් රැකබලා ගැනීම හා ඔවුන්ට උපස්ථාන කිරීමේ වෘත්තීය සුදුසුකම් ලාභියෙකු වීම.

ඉදිකිරීම් ක්ෂේත්‍රය – ගොඩනැගිලි ඉදිකිරීම් හා සම්බන්ධ ශ්‍රමිකයකු වීම.

ආහාරපානන සේවා –ජපානයේ අවන්හල් හෝටල් සහ ආගන්තුක සත්කාර සේවාවල නිරතවීම.

ඉංජිනේරු ක්ෂේත්‍රය –තාක්ෂණික හා ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් කාර්යයන් ඉටුකිරීම.

Legally Compliant

සියලු වීසා සහ රැකියා සම්බන්ධ ක්‍රියාවලීන් නීතිමය නියාමන වලට සම්පූර්ණයෙන් අනුකූල වන අතර, ආරක්ෂාව සහ විශ්වාසය තහවුරු කරයි.

Direct Opportunities

අපි ඔබව ජපානයේ ඉල්ලුම වැඩිම කාර්මික ක්ෂේත්‍රවල සැබැදි රැකියා අවස්ථාවන්ට සම්බන්ධ කරමු.

Complete Preparation

භාෂාව, සංස්කෘතිය, සහ රැකියා මාර්ගෝපදේශනය එකම ස්ථානයේදී

Trusted Visa Support

සියලුම වීසා වර්ග සඳහා පැහැදිලි, විශ්වාසදායක, සහ සම්පූර්ණ තොරතුරු සහාය.