Services
From Learning to Earning in Japan.
At ACP Japan School, we provide end-to-end support for Sri Lankans who aspire to study, work, or build their future in Japan. Our services are carefully designed to prepare you with the right skills, ensure legal visa processing, and connect you to genuine job opportunities in Japan.
Visa Services
We offer complete guidance and trustworthy assistance in securing:
Working Visa – For skilled professionals ready to start their career in Japan.
Student Visa – For learners pursuing Japanese language and higher studies.
Business Visa – For entrepreneurs and business professionals seeking opportunities.
SSW Visa (Specified Skilled Worker)–For workers entering Japan’s key employment sectors.
Employment Services
We open pathways to industries where skilled workers are in high demand:
Agriculture – Engage in farming, cultivation, and food production.
Caregiver – Serve as a professional caregiver, especially in elder care.
Construction – Join Japan’s infrastructure and building sector.
Food Service–Work in restaurants, hotels, and hospitality services.
Engineering Employee Replacement – Take on technical and engineering roles.
Legally Compliant
Direct Opportunities
Complete Preparation
Trusted Visa Support
From Learning to Earning in Japan.
At ACP Japan School, we provide end-to-end support for Sri Lankans who aspire to study, work, or build their future in Japan. Our services are carefully designed to prepare you with the right skills, ensure legal visa processing, and connect you to genuine job opportunities in Japan.
වීසා සේවා
පුහුණු ශ්‍රමිකයින් සඳහා ඉහල ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයන් සඳහා අප මං පෙත් විවර කරමු.
රැකියා වීසා –ජපානයේ තම වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය ශ්‍රමිකයින් සඳහා රැකියා වීසා ලබාදීම.
ශිෂ්‍ය වීසා– ජපන් භාෂාව හා සම්බන්ධ උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා අවශ්‍ය ශිෂ්‍ය වීසා ලබාදීම.
ව්‍යාපාරික වීසා –ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නව ව්‍යවසායකයින් සඳහා අවශ්‍යාව වීසා ලබාදීම.
SSW වීසා–තෝරා ගත් ක්ෂේත්‍රයන් සඳහා ජපන් රජය විසින් ලබා දෙන රැකියා අවස්ථාවන් වෙත පිවිසීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයින් සඳහා අවශ්‍ය SSW වීසා ලබාදීම.
රැකියා
පුහුණු ශ්‍රමිකයින් සඳහා ඉහල ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයන් සඳහා අප මං පෙත් විවර කරමු.
කෘෂි කර්මාන්තය –ගොවිතැන, වගාව හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරත වීම.
වැඩිහිටි සත්කාර – සේවයන් වැඩිහිටියන් රැකබලා ගැනීම හා ඔවුන්ට උපස්ථාන කිරීමේ වෘත්තීය සුදුසුකම් ලාභියෙකු වීම.
ඉදිකිරීම් ක්ෂේත්‍රය – ගොඩනැගිලි ඉදිකිරීම් හා සම්බන්ධ ශ්‍රමිකයකු වීම.
ආහාරපානන සේවා –ජපානයේ අවන්හල් හෝටල් සහ ආගන්තුක සත්කාර සේවාවල නිරතවීම.
ඉංජිනේරු ක්ෂේත්‍රය –තාක්ෂණික හා ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් කාර්යයන් ඉටුකිරීම.
